31 C
Colombo
2024-07-23
mediahumanrights.lk
Entertainment Entertainment News News

‘මැණිකේ’ට පසු ‘කපුටාස්’ සමග ජැක්ලින් බොලිවුඩය අවුලයි…

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සුපිරි බොලිවුඩ් රංගන ශිල්පිනී ජැක්ලීන් ෆර්ඩිනැන්ඩ්ස් ට හිතවාදී සමාජ ජාල ගිණුමක උපහාසාත්මක සටහනක් පල කර ඇත.

මෙරට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිදු කරන ලද ඉංග‍්‍රිසි මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවක් අතර සිදු වූ දෙබසක් උපුටමින් ඇය මෙම සටහන පළ කර තිබේ.

Related posts

මෛත්‍රී,මහින්ද රහස් හමුවක් තිබූ බව මෛත්‍රී මැදගොඩ අභයතිස්ස හිමිට කියයි – තොරතුරු හෙළි වෙයි

Shiran Viraj

සා/පෙළ නැවත සමීක්ෂණය සඳහා අයැදුම්පත් භාර ගැනීම හෙටින් අවසන්

Shiran Viraj

බිල දෙන්න ගියාම බල්ලෙක් සපාකෑවයි මනු කියවන්නා පොලිසි යයි

Shiran Viraj