mediahumanrights.lk
BusinessBusiness NewsNews

වී කිලෝව රුපියල් 250 පනී..

නුදුරේදීම වී කිලෝවක් රුපියල් 250 සීමාව ඉක්මවා යනු ඇති බව කවුඩුල්ල ඒකාබද්ධ ගොවි සංවිධානය සඳහන් කරයි.

එහි සභාපති අනුර නන්දසිරි මහතා සඳහන් කරන්නේ මෙවර අස්වැන්න ඉතාමත් පහළ වැටීම හේතුවෙන් මෙතරම් ඉහළ මිලකට වී කිලෝව අලෙවි වනු ඇති බවයි.

යල කන්නය සඳහා රසායන පොහොර නොලැබුණහොත් ප‍්‍රදේශයේ ගොවීන් ගොවිතැනෙන් ඉවත් වීමේ අවදානමක් ද උද්ගත වී ඇති බව හෙතෙම පැවසීය.

Related posts

ඉම්රාන් ගෙන් මෝදිට ලිපියක්

Shiran Viraj

පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට ලකුණු 211ක ජයක්

Shiran Viraj

අර්ථසාධක අරමුදලට පනවන බදු ඉහළ නංවන්න රජය කටයුතු කරනවා

Shiran Viraj
Translate »