26.1 C
Colombo
2026-10-04
mediahumanrights.lk
NewsSportsSports News

භානුක රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියෙන් සමුගනී…

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරුවකු වන භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් වන ලිපිය ඔහු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමු කර ඇතැයි ද වාර්තා වෙයි.

ක්‍රිකට් ආයතනය විසින් හඳුන්වා දී ඇති නවතම ශාරීරික යෝග්‍යතා ප්‍රමිතීන් අනුව තවදුරටත් ජාත්‍යන්තර තරඟ ක්‍රීඩා කළ නොහැකි බව ඔහු තමයි අස්වීමේ ලිපියේ දක්වා ඇතැයිද සදහන්ය.

Related posts

රජය බලයට ඒමට තරුණයන් පාවිච්චි කර දැන් ඔවුන්ව පන්නා දමන බව නාමල් රාජපක්ෂ මහතා පවසයි

Shiran Viraj

සංචරණ සීමා 07 වැනිදායින් පසුද ක‍්‍රියාත්මකයි.. ක‍්‍රමය මෙන්න..

Shiran Viraj

මං SLPL ගහන්නෑ.. දඹුල්ල කණ්ඩායම එක්ක පොටෝෂූට් එකක් කලා…- රෝහිත

Shiran Viraj
Translate »