28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
News Political

පොහොට්ටු සභාවක් පෙරලේ.. එජාපය බලය පිහිටුවයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් බලය හොබවමින් තිබූ ලාහුගල ප‍්‍රාදේශීය සභාවේ බලය එක්සත් ජාතික පක්ෂය විසින් තහවුරු කරගෙන තිබේ.

නව සභාපතිවරයෙකු පත් කර ගැනීමට පැවති ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙකට බෙදී ඡන්දය පාවිච්චි කිරීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය විසින් බලය තහවුරු කරගෙන තිබේ.

එම සභාවේ හිටපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයාද එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වෙනුවෙන් ඡන්දය ලබා දීම විශේෂත්වයකි.

Related posts

නිදා ගන්නේ ජංගම දුරකතනය ඇදේ තියලද

Shiran Viraj

සීඝ්‍රගාමී වෙලා ජීවිතේ ප්‍රශ්න පත්‍රයක්‌ කරගන්න කැමති නැති වත්සලා…

Shiran Viraj

සරත් ෆොන්සේකාට විශ්වාසභංගයක්-තීරණේ අද

Shiran Viraj