2026-09-03
mediahumanrights.lk
NewsPolitical

නිවිතිගල සමුපකාර ඡන්දයෙන් සජිත් පිලට දැවැන්ත ජයක්…..

නිවිතිගල විවිධ සේවා සමුපකාර සමිතියට නියෝජිතයන් පත්කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේග කණ්ඩායම විසින් බලය තහවුරු කරගෙන තිබේ.

එහි ප‍්‍රාදේශීය 38න් 26ක් ක බලය සමගි ජන බලවේගයේ කණ්ඩායම විසින් ජයග්‍රහණය හිමිකරගෙන ඇත.

නිවිතිගල විවිධ සේවා සමුපකාර සමිතියට අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර ගැනීමට ප්‍රාදේශික මට්ටමෙන් මෙම නිලවරණය පැවැත්විය.

Related posts

ලොව වයස් ගතම පුද්ගලයා මිය යයි

Shiran Viraj

මට ඕනේ වෙනසක් කරන්නයි ඩ්‍රම්ස් වාදනය උපාධියට හදාරන ‘සංගීතේ’ අමායා

Shiran Viraj

අරාබි වසන්තය කොළඹ මැවේ.. ඊජිප්තු, ටියුනීසියා, ලිබියා පන්නනයේ කොළඹ පහරදීම මෙන්න..[Video]

Shiran Viraj
Translate »