2026-08-14
mediahumanrights.lk
International NewsNews

වෙදලසැලකදී කාන්තාවන් සිවු දෙනෙකු නිරුවත් කර පහර දෙති…

ෆයිසලාබාද්හි වෙළඳ සැලක් තුළ දී කාන්තාවන් සිව් දෙනකුට නිරුවත් කොට පහර දීමේ වීඩියෝවක් සමාජ ජාල වල හුවමාරු වෙමින් ඇත.

පොලීසිය සඳහන් කරන්නේ වතුර බෝතලයක් ඉල්ලමින් වෙළඳසැලකට පැමිණි මෙම පිරිසට එසේ නිරුවත් කර පහර දී ඇති බවයි.

වෙලදසැලේ හිමිකරු සඳහන් කර ඇත්තේ සොරකම් කිරීම සඳහා එම පිරිස පැමිණි බවට චෝදනා කරමින් වෙලදසැලේ සහායකයන් මෙම පිරිසට පහරදී ඇති බවයි.

සිදුවීම සම්බන්ධයෙන් දැනට සැකකරුවන් පස් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

පොලිස් නිලධාරියෙක් ඝාතනය කළ සැකකරු පොලිස් වෙඩි පහරින්ම මරුට

Shiran Viraj

උමාලි තිලකරත්න විදෙස් තරුණයෙක් සමඟ පෙම් පටලැවිල්ලක් – අන්තර්ජාලය උණුසුම් කරමින් පැතිරෙන කතාවේ ඇත්ත හෙළි වෙයි

Shiran Viraj

ජනාධිපති රට පාලනය කරන්නේ හිතවත් කල්ලියක් සමගින්.. අගමැතිට කිසිම බලයක් නෑ..

Shiran Viraj
Translate »