mediahumanrights.lk
News Political

‘යර්ස් සර්.. ත්‍රී බෑග්ස් ෆුල්.. ඉතුරුටික මතක තියාගන්න…’ ගීතා අයවැය විවාදයේ පාර්ලිමේන්තුව හොල්ලයි…

2015 දී ඒකාබද්ධ විපක්ෂය සමග සිටි එකම කාන්තාව තමන් බව ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

ඒකාබද්ධ විපක්ෂයේ එදා සිටි පනස් තුන් දෙනාගෙන් පනස් දෙනෙකුට අද ඇමතිකම් ලබාදී ඇතත් තමන්ට පමණක් තනතුරක් ලැබී නැතැයි ද ඇය පැවසීය.

අය-වැය දෙවැනි වර කියැවීමේ විවාදයේ දී පාර්ලිමේන්තුව අමතමින් ඇය මෙම අදහස් කරණ ලදී.

Related posts

අදත් මා රංගනය අතහැර නෑ තරුෂි පෙරේරා

Shiran Viraj

කෝප් සභාපති අතවර කල නිලධාරිනිය පැමිණිලි කරන්න ලැජජයි…

Shiran Viraj

කබ්රාල්ට ඉවත් වන්නැයි ජනාධිපති දන්වයි..? එය IMF පලමු කොන්දේසියයි..?

Shiran Viraj