2026-09-03
mediahumanrights.lk
BusinessBusiness NewsNews

මුළු රටම අදුරේ දමන විදුලි අර්බුදයක්… දැවිතෙල් ටොන් 2000ක සැපයුම් නෑ…

විදුලිබල මණ්ඩලයට අවශ්‍ය කරන ඉන්ධන ප්‍රමාණය සැපයීමට නොහැකි වූවොත් තව නොබෝ දිනකින් මුළු රටම අඳුරේ තබන්නට සිදුවන බව වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර මහතා සඳහන් කරයි.

දැනටමත් ටොන් 2000ක් ඇණවුමක් ලැබී තිබුණ ද එය සපයා ගැනීමට තෙල් පිරිපහදුවට නොහැකි බවද ඒ මහතා පැවසීය.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට එරෙහිව එම පිරිපහදුව ඉදිරිපිට පැවති විරෝධතාවයකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

බන්දුල සමන් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිය සමිති අංශයේ ප්‍රධානියෙකි.

Related posts

දිනෙත් බිරිය නැත්නම් තෝර ගන්න දේ දැන්මම තීරණය කරලා

Shiran Viraj

පහරදුන් අය හඳුනා ගැනීමට විදේශිකයින්ට අවස්ථාවක

Shiran Viraj

අනතුරින් 1ක් එලොව යයි

Shiran Viraj
Translate »