2026-09-07
mediahumanrights.lk
Local NewsNews

පාරු අනතුරින් කින්නියා වැසියෝ කෝපවෙති.. මන්ත‍්‍රීගේ නිවසට පහර දෙති.. පොලිසියත් සමග ගැටෙති…

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තව්ෆික් මහතාගේ නිවසට ප‍්‍රහාරයක් එල්ල වී තිබේ.

අද පෙරවරුවේ කින්නියා ප්‍රදේශයේදී පාරුවක් පෙරළී සිසුන් 06 දෙනෙකු මිය යාමෙන් පසු කෝපවූ ප‍්‍රදේශවාසීන් විසින් මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත.

මෙම මන්ත්‍රීවරයාගේ නිවස පිහිටා ඇත්තේ කින්නියා ප්‍රදේශයේය.

කින්නියා ප්‍රදේශයේ අද ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පොලිසිය විසින් පාලනය කර තිබේ.

Related posts

ඉන්ධන, ගෑස්, පොහොර, ගල් අඟුරු අර්බුදයන් සියල්ලට නුදුරේදීම විසඳුම් සූදානම්…- විමල් හෙලි කරයි…

Shiran Viraj

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ…- ලෙජන්ඩ් නායක දිල්ෂාන්

Shiran Viraj

කොරෝනා වසංගතය ඇමෙරිකානු බුද්ධි අංශ 2008 දීම දැන සිටියා- සාක්ෂි සහිතයි..

Shiran Viraj
Translate »