27.3 C
Colombo
2026-10-22
mediahumanrights.lk
BusinessBusiness NewsNews

සිපෙට්කෝ තෙල් මිල ඉහලට..?

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අද පස්වරුවේ සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කරන්නේ මෙම සාකච්ඡාව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සමග පැවැත්වෙන බවයි.

දිගින් දිගටම ඉන්ධන වෙළඳාමෙන් අලාභ සිදු වන නිසා පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහල දැමිය යුතු බවට සංස්ථාව අවස්ථා කිහිපයකදීම රජයට දැනුම් දී තිබිණි.

Related posts

අදානි සුලං බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත් වෙයි.. නිල නිවේදනය මෙන්න..

Shiran Viraj

විශ්වවිද්‍යාල අයදුම්පත් බාරගැනීම 7 දක්වා කල් යයි

Shiran Viraj

සංචාරකයින් 100 දෙනෙක් සමග ගිනි කන්දක් පුපුරා යයි

Shiran Viraj
Translate »