27.3 C
Colombo
2026-10-22
mediahumanrights.lk
Local NewsNews

එතෙක් මෙතෙක් ලංකාවේ ලොකුම වරද පොහොර තහනමයි.. ගව ඝාතන තහනමෙන් ජනතාවට කෝබේ මස් ලැබේවි..- නිමල් පෙරේරා

එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ සිදුකරනු ලබන ලොකුම වරද රසායනික පොහොර තහනම බව මෙරට ප්‍රකට ව්‍යාපාරික නිමල් පෙරේරා මහතා සඳහන් කරයි.

දුප්පත් ජනතාවක් සිටින රටක ගව ඝාතනය තහනම් කිරීමෙන් ඔවුනට දිරියේ දී ලොව ප්‍රසිද්ධ මිල අධික කෝබේ මස් ලැබෙනු ඇතැයිද ඔහු සදහන් කරයි.

එමෙන්ම ඉදිරි කාලයේදී හොර හරක් මස් සුලබ වනු ඇති බවත් ඒවා වැටලිම සදහා පොලිසියට අලුත් ඒකකයක් පිහිටුවීමට සිදුවනු ඇති බවත් එහි සදහන්ය.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා ඇත.

Related posts

දිස්ත්‍රික්ක 14කට පානීය ජල ගැටළු

Shiran Viraj

2026 වසරේ බිහිසුණුම සුළි කුණාටුව ‘චැම්පි’: පැයට කිලෝමීටර් 296ක වේගයෙන් ප්‍රහාර එල්ල කරයි

Shiran Viraj

ට්‍රම්ප්ගේ සංචාරක තහනමට ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය

Shiran Viraj
Translate »