28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

ඇල්ලේ හිමි, අගරදගුරු අධිකරණයට.. ආණ්ඩුවේ තීන්දුවට අතුරු තහනම් නියෝගයක් ඉල්ලයි…

කෙලවරපිටිය යුගදනවි විදුලි බලාගාරයෙන් කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්, අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.

අදාල ගිවිසුම ක‍්‍රියාත්මක වීම වලක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඔවුන් ඉල්ලා සිටී.

කැබිනට් මණ්ඩලය, කැබිනට් ලේකම්වරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්, නීතිපති ඇතුළු 54 දෙනෙකු මෙහි උත්තරකරුවන් ලෙස නම්කර ඇත.

Related posts

විශ්‍රාමික හැඳුනුම්පත හෝ ඇදිරි නීති බලපත්‍රය අවභාවිතා කළොත් දැඩි ක්‍රියාමාර්ග

Shiran Viraj

ජනපතිට එරෙහිව පොහොට්ටුවෙන් විරෝධතා.. ජනපතිට යන්නැයි කියයි.. අරලිය මැදුරේ සේනා රැස් කරයි..

Shiran Viraj

වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින රෝගීන් ගණන ඉහළට

Shiran Viraj