26.6 C
Colombo
2026-10-09
mediahumanrights.lk
NewsPolitical

හදිසි නීතිය පාර්ලිමේන්තුවේ අනුමතයි..

හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.

යෝජනාවට පක්ෂව ඡන්ද 132ක් හා විපක්ෂව ඡන්ද 51ක් ලැබින.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා වන හදිසි නීති රෙගුලාසි ගැසට් කරන ලදී.

ඒ කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් හදිසි අවස්ථාවක් ඇතිව තිබෙන නිසා අත්‍යාවශ්‍ය සැපයීම් හා සේවා පවත්වා ගෙන යාමට සදහා පියවර ගැනීමට බව අදාල ගැසට් නිවේදනයේ සදහන්ව තිබින.

Related posts

මෙරටට තහනම් එන්සි සමඟ 1ක් කොටු

Shiran Viraj

ඉන්දීය පරාජයෙන් දෙදෙනෙකු සිය දිවි නසාගනී.. අයෙක් කම්පනයෙන් මැරෙයි…

Shiran Viraj

පාර්ලිමේන්තුවේ මතුව ඇති තත්ත්වය මත කථානායක නැගිට යයි

Shiran Viraj
Translate »