28.5 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

වාහන හිගයට පිලිතුරක්… කැබිනෙට්ටුවේ අනුමතයි..

මෙරට තුල වාහන එකලස් කිරීම සදහා අවසරය ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව පැවසීය.

මෙරට පවතින විදේශ විනිමය අර්බුදය හේතුවෙන් වාහන ආනයනය තාවකාලිකව නතර කර ඇති බවද පවසා අමාත්‍යවරයා එම අර්බුදය ක්‍රමානුකූලව විසඳුණු ඇතැයි බලා තුන බවද පැවසීය.

වාහන එකලස් කිරීමට අවසර ඉල්ලා කර්මාන්ත අමාත්‍යවරයා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් එම අවසරය ලබා දී ඇති බවද ඔහු සඳහන් කළේය.

Related posts

පියා නිසා ට‍්‍රම්ප්ගේ දියණිය ජාත්‍යන්තරයේදි අමාරුවේ වැටෙයි

Shiran Viraj

ආණ්ඩුව පෝය දිනයන්හි පවා තැබෑරුම් විවෘත කිරීමේ උත්සාහයක – මහින්ද රාජපක්ෂ

Shiran Viraj

වනෝද්‍යාන භූමි ආරක්ෂාවට විශේෂඥයින්ගේ සහාය

Shiran Viraj
Translate »