ශ්‍රී ලංකාවේ මේ දිනවල වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගෙන් 95.8%ක් ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිතයන් බව හෙලිවී තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරන්නේ රට පුරා ජීව සාම්පල නියැදි පරීක්ෂණවලින් මේ බව තහවුරු කරගත් බවයි.
තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා සිටියි.