26.6 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

හිගයක් යයි බියෙන් ජනතාව ඉන්ධන රැස් කරති.. බැරල්, බූලි පුරවාගනිති..

ඉන්ධන හිගයක් ඇති වන බවට පැතිර යන රාවයත් සමග නුවරඑලිය නගරයේ ඉන්ධන පිරවුම්හල් අසල ඉන්ධන ලබා ගැනිමට දිගු පොලිම් වල (20) දින රැදි සිටියහ.

රථ වාහන වලට මෙන්ම කුඩා කැන් සහ ලොරි රථවල පැටවු බැරල් වලින් ඉන්ධන රැගෙන යාමට විශාල පිරිසක් නුවරඑලිය වටරවුම් පාර ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලට පිරිස් එක්රැස්වි සිටියේ.

රථ වාහන රියදුරන් කියා සිටියේ තම වාහනයට ඉන්ධන ලබා ගැනිමට පැය කිහිපයක් ඉන්ධන පිරවුම්හල් අසල රැදි සිටිමට සිදු වු බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

පුද්ගලයෙක් පැහැර ගෙන ගොස් ඝාතනය කළ සැකකරුවන් 09 දෙනාට අධිකරණයෙන් දුන් තීන්දුව

Shiran Viraj

වස විස නැති අපේ උරුමයට පණ පොවන දෑත්

Shiran Viraj

ඉල්ලීම් නොදුන්නොත් කොරෝනා ප‍්‍රතිකාර සේවාවෙන් ඉවත් වෙනවා..- හෙද සංගමය

Shiran Viraj
Translate »