27.2 C
Colombo
2026-09-20
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

‘මේ ආණ්ඩුවේ පිස්සුවලට වගකියන්න බැ..’ ගුටි කෑවාද.. අස්වුනේ ඇයි..- ඉරාජ් මධ්‍ය අමතයි..

මෑත දිනවල ආන්දෝලනයකට ලක්ව සිටින ප‍්‍රසිද්ද සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට සම්බන්ධ වී ඇත.

ඔහු සම්බන්ධයෙන් මෑතකදී පලවන ආන්දෝලනාත්මක පුවත් රාශියකට ඔහු එහිදී ප‍්‍රතිචාර දක්වයි.

පැවැති යහපාලන ආණ්ඩුව පෙරළා දැමීමට එවකට සමාජ වුවමනාවක් තිබුනද වත්මන් ආණ්ඩුව සිදු කරන පිස්සු වලට වගකියන්න තමා සූදානම් නැති බව ද ඔහු එහිදී සඳහන් කළේය.

Related posts

නිර්වින්දන එන්නතකින් පසු රෝගියා සිහිය නොඑයි.. මිය යයි…

Shiran Viraj

දෙහිවල-වැල්ලවත්ත දුම්රිය මාර්ගය තාවකාලිකව වැසෙයි

Shiran Viraj

නාඩුකුඩාවෙන් ආයුධ තොගයක් මතුවෙයි

Shiran Viraj
Translate »