mediahumanrights.lk
Local News News

පෝට් සිටිය ඇමරිකානුවකුගේ පාලනයට යටත් නොවිය යුතුයි..- චීනය ශ‍්‍රී ලංකාවට දන්වයි..

කොළඹ වරාය නගරය ඇමරිකානු පුරවැසියකු යටතේ පාලනය නොවිය යුතු බවට චීනය විසින් ශ්‍රී ලංකා රජය වෙත දන්වා ඇතැයි ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

චීනය සහ ඇමරිකාව අතර ඇති සබඳතාවයේ ස්වභාවය හා කොළඹ වරාය නගරයේ චීන ආයෝජනයන් වැඩි වශයෙන් ඇති පසුබිම මත එය ඇමරිකානුවෙකු විසින් පාලනය නොකල යුතුය යන පදනමින් මෙම දැනුම් දීම කර ඇතැයිද එම ආරංචි මාර්ග පැවසීය.

Related posts

ඌවේ දෙමළ පාසල්වලට අලුත් නීතියක්

Shiran Viraj

ඡන්ද ලක්ෂ 30-40ක් දැනටමත් ඉවතට.. එය 25%ක්…

Shiran Viraj

ගූගල් ප්ලස් ලීක් කරගෙන

Shiran Viraj