28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

ඇගළුම් කම්හලකින් ඩෙල්ටා මතුවේ.. සෞඛ්‍ය අංශ තිගැස්සී යයි..

තා වේගවත් ව්‍යාප්තියක් සහිත කොරෝනා ඩෙල්ටා ප්‍රවේගය ආසාදිතයන් 14 දෙනෙකු හදුනාගෙන තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් මෙම මේ බව තහවුරු කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.

මීට පෙරද මෙම ප්‍රභේදය ආසාදිත පුද්ගලයන් 05 දෙනෙකු මෙරටින් හඳුනාගැනීමත් සමඟ දැනට ආසාදිතයන් 19 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත.

අද දිනයේ හඳුනාගන්නා ලද ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිතයන් 14 දෙනා අතර කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඇඟළුම් කර්මාන්තශාලාවක සේවිකාවක ද සිටියි.

හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් මේ බව බව තහවුරු කරමන් පවසන්නේ
අදාළ සේවිකාව රත්ගම ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි.

මෙම තත්වයත් සමග සෞඛ්‍ය අංශ දැඩි තිගැස්මට ලක් ව ඇති අතර ඔවුන් ජනතාවෙරැුන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉතා දැඩිව පිලිපදින ලෙසයි.

Related posts

ස්විට්සර්ලන්ත පුරවැසිකම නිසා ගීතාගේ මන්ත්‍රී ධූරය 3 දා අහිමිවන ලකුණු

Shiran Viraj

සර්ව පාක්‍ෂික ආණ්ඩුවක්…

Shiran Viraj

විදුලි බිල නංවන්න දැමූ කැබිනට් යෝජනාව මෙන්න…

Shiran Viraj