29.2 C
Colombo
2026-10-08
mediahumanrights.lk
Local NewsNews

පිටකොටුව උණුසුම්.. සිසු විරෝධයකට පොලිසියෙන් පනී..

කොටුව දුම්රියපොළ ඉදිරියේ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පවත්වන විරෝධතාවයක් පාලනය කිරීම සඳහා පොලිසිය මැදිහත්වීමෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ.

විරෝධයේ යෙදෙන ශිෂ්‍යයින් පවසන්නේ වසංගතයට මුවාවී රජය විසින් අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරිමේ පනතක් සම්මත කිරීමට සූදානම් වන බවය.

Related posts

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ සිද්ධිය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ස්වාධීන විමර්ශනයක්

Shiran Viraj

ලංකවට ගංජා කර්මාන්තයේ ප‍්‍රමුඛයා විය හැකියි…- ඩයනා

Shiran Viraj

මීට පස්‌සේ අංජු කියන්න එපා…

Shiran Viraj
Translate »