mediahumanrights.lk
Local NewsNews

මානව හිමිකම් මාධ්‍ය ඒකකයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂතුමා හා ඉන්දියානු බැංකුවේ ආධාර ඇතුව ශ්‍රී විජයපාර, වැල්ලවත්ත පාරේ පිහිටි දුගී ජනයා වෙත වියළි ආහාර ලබා දීම – ආචාර්ය එම්. ශිරාන්

මානව හිමිකම් මාධ්‍ය ඒකකයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂකතුමා හා ඉන්දියානු බැංකුවේ ආධාර ඇතුව අඩු ආදායම්ලාභී පවුල් 200 ගණනකට කොවිඩ් වසංගතය හේතුවෙන් සංචරණ සීමා පැනවීම ‌හේතුවෙන් ශ්‍රී විජයපාර, වැල්ලවත්ත යන ස්ථානයේ දුගී ජනතාවට බෙදා දෙන ලදී.

– මානව හිමිකම් මාධ්‍ය ඒකකය

Related posts

හෙට අනිද්දා විදුලි කැපිල්ල මෙහෙමයි..

Shiran Viraj

රජය ආනයනය කල පලමු සහල් තොගය කොළඹ වරායට..

Shiran Viraj

ඉන්දියාවේ විරෝධතාකරුවන්ට සහායට යාපනයේත් විරෝධතා..

Shiran Viraj
Translate »