27.2 C
Colombo
2026-02-17
mediahumanrights.lk
Local NewsNews

බන්ධනාගාරයේ විරෝධතා.. දුමින්දට සේ නිදහස ඉල්ලයි..

මහර බන්ධනාගාරයේ රදවා සිටින මරණිය දණ්ඩනයට නියම වූ සිරකරුවන් ආහාර වර්ජනයක් ආරම්භ කර ඇත.

ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ ජනාධිපති සමාව යටතේ දුමින්ද සිල්වාට කිරීමත් සමගයි.

ඒ ආකාරයෙන්ම තමන්ද නිදහස් කරන ලෙසත් නැතිනම් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන ලෙසත් උපවාසයේ යෙදෙන රැඳවියන් ඉල්ලා සිටිති.

Related posts

පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බව ශ‍්‍රීලනිප පිරිසක් ජනපතිට දන්වලා..?

Shiran Viraj

ළඟ තිබෙන මුදල් නෝට්ටු වහාම පරීක්ෂා කරන්න! නැතිනම් අලුත් අවුරුද්දේ පාඩු විඳින්න වෙයි! මහ බැංකුව කියයි

Shiran Viraj

වාසුදේව ජාතික රෝහලට

Shiran Viraj
Translate »