28.4 C
Colombo
2026-09-10
mediahumanrights.lk
BusinessBusiness NewsNews

පොන්නි සම්බා ටොන් ලක්‍ෂයක් රටින් ගෙන්වයි.. කාබනික නිෂ්පාදනදැයි රජයෙන් අසයි..

පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් විදේශයන්ගෙන් මෙරටට ආනයනය සදහා රජය පියවර ගෙන තිබේ.

වෙලද ඇමති බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත‍්‍රිකාවකට මෙම අනුමැතිය හිමිව ඇත.

ඒ සඳහා දේශීය සහ නිපදවන්නන්ගේ ටෙන්ඩර කැදවන බව ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

ආරක්ෂිත තොගයක් ලෙස තබා ගැනීමට මෙම සහල් ආනයනය කිරීමට කටයුතු කරන බව දෙපාර්තමේන්තු නිවේදනයේ සඳහන් වෙයි.

මීට ප්‍රතිචාර දක්වන ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න පවසන්නේ මෙසේ ආනයනය කරන්නේ කාබනික පොහොර භාවිතයෙන් නිෂ්පාදනය කරන ලද සහල්දැයි රජය පැවසිය යුතු බවයි.

වස විස නැති ආහාර ජනතාවට සැපයීමට වර්තමාන ආණ්ඩුව රසායනික පොහොර තහනමට හේතුව ලෙස පවසන නිසා ආනයනය කළ යුත්තේ ද වස විස නැති කාබනික පොහොර වලින් නිෂ්පාදනය 

lankacnews

Related posts

අගමැති – නීතිය හා සාමය ඇමති අතර විශේෂ සාකච්ඡාවක් – ඇමති මලික් සමරවික්‍රමත් එක්වෙයි

Shiran Viraj

මොකක්‌ද අප්පා… කාණු වත්තේ රංජි කියලාම කතා කරන්නේ…

Shiran Viraj

කොට්ටාවේ තරුණියගේ ඝාතනයට සම්බන්ධ සැකකරු පොලිසියට බාර වෙයි

Shiran Viraj
Translate »