mediahumanrights.lk
Local News News

31-04 සංචරන ලිහිල නෑ… 07 දක්වාම ගෙදර..

25 වන දා සංචාරණ සීමා ලිහිල් කිරීමේ කළ කාලයේදී ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ බිඳහෙළමින් කටයුතු කිරීම නිසා 31 හා 04 වැනිදාට නියමිතව ඇති සංචාරණ සීමා ලිහිල් නොකිරීමට රජයේ අවධානය යොමු කර ඇතැයි වාර්තා වෙයි.

ජූනි 07 දක්වා නියම කර ඇති සංචරණ කාලසීමාව තුළ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට 25, 31 සහ 04වැනි දා සංචාර සීමාවන් ලිහිල් කිරීමට තීරණය කර තිබුණේ කොරෝනා මර්ධන කාර්ය සාධක බලකාය විසිනි.

නමුත් 25 වැනිදා ජනතාවගේ හැසිරීම හේතුවෙන් 07 දා දක්වා සංචරණ සීමා ලිහිල් නොකිරීමට රජය අවධානය දැඩිව යොමුව තිබේ.

ඒ හේතුවෙන් නිවෙස් වල සිටින ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ජංගම රථ මගින් ලබා දීමට ප්‍රාදේශීය ලේකම්වරු මාර්ගයෙන් වැඩපිළිවෙළක් සකස් කිරීමට උපදෙස් ලබාදී තිබේ.

මෙම නව තීරණය නුදුරේදිම ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇතැයිද වාර්තා වේ.

Related posts

ඩුබායිවල අනතුරට ලක්ව මෙරටට පැමිණි පුද්ගලයාව රෝහලෙන් එලවා දැමූ වෛද්‍යවරයාගේ සිද්ධිය ගැන සොයයි

Shiran Viraj

බන්ධනාගාරයේදී ඥාණසාර හිමියන් ඝාතනය කිරීමේ සැළසුමක් හෙලිවෙයි – සිරගතව සිටි අපරාධකරුවෙකුගෙන් හෙළිදරව්වක්

Shiran Viraj

දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක්

Shiran Viraj