mediahumanrights.lk
Local News News

කොරෝනා එන්නත් ගන්න සල්ලි නෑ.. ඩොලර් මිලියන 80.5ක ණයක් ලෝක බැංකුවෙන් ඉල්ලයි…

 ශ්‍රී ලංකාවට අවශ්‍ය කොරෝනා එන්නත් මිලදී ගැනීම සඳහා ලෝක බැංකුවෙන් ණය මුදලක් ලබා ගැනීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව මුල් අදියරේදී අමෙරිකානු ඩොලර් මිලියන 80.5 ක මුදලක් මෙසේ ණය වශයෙන් ලබා ගැනීමට අදහස් කර සිටී.

ඒ සඳහා අනුමැතිය කැබිනට් අනුමැතිය ඉල්ලමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් යොමු කර තිබිණි.

මේ යටතේ මෙරට ජනගහනයෙන් 60%ක් එන්නත්කරණය කිරීමට රජය තීරණය කර තිබේ.

Related posts

Uber කුලී රථ සේවයේ ප්‍රධාන කාර්යාලය වටලයි

Shiran Viraj

බංග්ලාදේශයට එරෙහිව ශ‍්‍රී ලංකාවට වාර්තාගත ජයක්

Shiran Viraj

‘දේදුණු ආකාසේ’ ආදායම් වාර්තා තබයි

Shiran Viraj