2026-08-04
mediahumanrights.lk
NewsPolitical

කොරෝනාවට ‘සුවධරණි’ බොන්න.. කලින් රැල්ලෙත් දුන්නා..- සිසිර ජයකොඩි

කොරෝනා වෛරස ආසාදනයෙන් වැළකී සිටීම සඳහා දේශීය වෛද්‍ය ජාතික කමිටුව මගින් හඳුන්වා දී තිබෙන ‘සුව ධරණී ප්‍රතිශක්ති වර්ධන පානය’ හා ‘සුව ධරණී ගුඩුර්ව්‍යාදී චූර්ණක වර්ධකය’ භාවිතයට හුරු වන්නැයි දේශීය වෙදකම් ප්‍රවර්ධන හා ග්‍රාමීය ආයුර්වේද රෝහල් රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා ඉල්ලීමක් කරයි.

මෙසේ හඳුන්වා දී ඇති දේශීය ඖෂධ පළමු කොරෝනා රැල්ලේ දී රටේ විවිධ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත නොමිලේ ලබාදුන් බවද ඔහු පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කැළණිය ප්‍රදේශයේ ආගමික වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.

Related posts

රජයේ වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා පර්යන්ත රෝහල්වල ඒකක 164ක් අකර්මණ්‍ය වෙයි

Shiran Viraj

ආනන්ද – නාලන්ද ගැටුමේදී පොලිස් භාරයට ගත් සිසුන් 10 දෙනෙකුට ඇප

Shiran Viraj

ක‍්‍රිකට් FB පිටුවට පේ‍්‍රක්‍ෂකයන්ගෙන් ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක්.. Comment අත්හිටුවති..

Shiran Viraj
Translate »