28.9 C
Colombo
2026-09-30
mediahumanrights.lk
NewsPolitical

ලංකා බැංකු මූලස්ථාන ගොඩනැගිල්ල විකුණා දමන්න සූදානම්..- සජිත්

පාර්ලිමේන්තුවේදී වාචික ප්‍රකාශ අපේක්ෂාවෙන් යොමු කරන ලද ප්‍රශ්නය ප්‍රශ්නයක් මගින් ඔහු මේ ගැන විමසීය.මේ සම්බන්ධයෙන් තොරතුරු සභාවට ඉදිරිපත් කරන්නේ දැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ඔහු විමසීය.ඊට ප්‍රතිචාර දක්වමින් අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියා සිටියේ ලංකා බැංකු මූලස්ථාන ගොඩනැගිල්ල කිසිදු ආකාරයකට විකුණා දැමීමටත් සූදානමක් නොමැති බවයි.මෙවන් ප්‍රශ්න අසා රටේ වැදගත් බංකුවක් අස්ථාවර නොකරන්නැයි විපක්ෂ නායකවරයා ගෙන් තමන් ඉල්ලා සිටින බව ද ඇමතිවරයා කියා සිටියේය.

Related posts

රණතුංග පවුලේ කෙනෙක් නැතුව මහින්දට දේශපාලනය කරන්න බෑ

Shiran Viraj

යාපනයේ උණුසුම් තත්වයක්… වෙඩිත් පත්තු වේ..

Shiran Viraj

" කුඩා දරුවන්ට , මහල්ලන්ට , කාන්තාවන්ට ලේ එන තුරු පොලීසියෙන් පහර දෙයි " මානව හිමිකම් සංවිධාන නිදිද ? නිදහස වෙනුවෙන් සිය ඡන්දය භාවිතා කළ ජනතාවට ලොවම බලා සිටියදි ස්පාඤ්ඤ රජය අමානුෂික ලෙස පහර දුන් හැටි .!

Shiran Viraj
Translate »