mediahumanrights.lk
NewsPolitical

මෘත දේහ ආදහනය කරන තීන්දුවේ කිසි වෙනසක් නැහැ – පවිත්‍රාගෙන් පිළිතුරක්

කොවිඩ් රෝගයෙන් මිය යන අයගේ මෘතදේහ ආදාහනය කිරීම සම්බන්ධ තීන්දුවේ කිසිදු වෙනසක් නැතැයි සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළාය.

ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද විශේෂඥ කමිටුව විසින් මේ මෘත දේහ ආදාහනය කළ යුතු බවට මේ වන විට පැහැදිලි නිර්දේශයක් ලබාදී තිබෙන බවත් ඇය පැවසුවාය.

කොවිඩ් වැනි භයානක වසංගත තත්ත්වයක් යටතේ එවැනි විශේෂඥ කමිටුවක් විසින් ලබාදී ඇති නිර්දේශ සාමාජයීය, ආගමික, දේශපාලන හෝ වෙනත් පෞද්ගලික හේතුවක් නිසාවෙන් වෙනස් කළ නොහැකි බවද ඇමැතිවරිය සඳහන් කළාය.

Related posts

තවත් වියදම දරන්න බෑ.. කොරෝනා ආසාදිතවන් නිවසේ රදවන්නැයි රජයෙන්ම යෝජනා…

Shiran Viraj

කහ කුඩු කිලෝව රැපියල් 3000 යි…

Shiran Viraj

කැබිනෙට්ටුව විසුරුවා භාරකාර රජයක් පිහිටුවන්නැයි කියයි..

Shiran Viraj
Translate »