26.7 C
Colombo
2026-09-11
mediahumanrights.lk
Local NewsNews

බලන්ගොඩ මුස්ලිම් පල්ලි වැසේ…

බලන්ගොඩ කල්තොට මාර්ගයේ දෙහිගස්තලාව සහ ගොරගහමඩ ප්‍රදේශ වල කොරෝනා වෛරස අාසාදනය වි ඇති ⁣ මුස්ලිම් ආසාදිතයින් දෙදෙනකු තහවුරු විමත් සමග බලන්ගොඩ නගරය සභා සිමාවෙි ඇති මුස්ලිම් පල්ලි කිහිපයක් දින කිහිපයකට තාවකාලිකව වසා දැමිමට (06) දා තිරණය කල බව බලන්ගොඩ නගරසභාවෙි සභාපති චාමික ජයමණ විමලසේන මහතා පැවැසීය.

බලන්ගොඩ කල්තොට මාර්ගයේ දෙහිගස්තලාව ප්‍රදේශයේදී පදිංචි වයස අවුරුදු එක හමාරක දරැවෙකු සහ ගොරගහමඩ ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවකට කොරෝනා වෛරස අාසාදනය වි ඇති බවට තහවුරු විමත් සමග බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය සමග සාකච්ඡා කර එම තිරණය ගත් බව සභාපතිවරයා කිය.

කොරෝනා වෛරස තවදුරටත් පැතිරී පාලනය කිරිම සදහා සහ පල්ලි වලට ජනතාව ඒක රාශි විම වැලක්විම සදහා එම තිරණය ගනු ලැබු බවද චාමික ජයමණ විමලසේන මහතා වැඩිදුරටත් පැවැසීය.

Related posts

Experts wants us to stop using the Terminator to talk about AI

Shiran Viraj

ජනාධිපති ඉල්ලා අස්වී රට බාර දෙන්න…- සජිත්

Shiran Viraj

ලොක්ඩවුන් කඩාගෙන ජනතාව එලියට එති.. හමුදා ආරක්‍ෂාව ඉල්ලයි…

Shiran Viraj
Translate »