2026-08-20
mediahumanrights.lk
Local NewsNews

හුදෙකලා කිරිම් සම්බන්ධයෙන් වන නවතම නිවේදනය

අද උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 140 – බෝලාන දකුණ ග්‍රාම නිලධාරි වසමේ මැල්කොණිය ගම්මානය හුදෙකලා කිරිමට පියවර ගත් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

මීට අමතරව පුජාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ පල්ලියකොටුව සහ ගල්හින්න ග්‍රාමනිලධාරි වසම් ද හුදෙකලා කරන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

මේ අතර අද උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි කල්මුනේ උතුර සහ දකුණ ග්‍රාම නිලධාරි කොට්ඨාශය පහත දැක්වෙන ප්‍රදේශවල හුදෙකලා කිරීම ඉවත් කෙරෙන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කර සිටිනවා.

Related posts

ජනාධිපතිවරණයක්..? ගම සූදානම් කරන්නැයි ජනපති පොහොට්ටුවන්ට දන්වයි..

Shiran Viraj

‘සාගතයේ අරගලය’ විරෝධතා…

Shiran Viraj

කරාපිටිය රෝහලේ රථ ගාල උණුසුම්

Shiran Viraj
Translate »