mediahumanrights.lk
Local News News

ස්පා ඒකක් වටලයි – ආයුර්වේද බලපත‍්‍ර නැතිව සම්භාහනය කරලා

අන්තර්ජාලය ඔස්සේ දුරකථන ඇමතුම් මගින් ඇනවුම් භාර ගෙන ආයුර්වේද බලපත් නැතිව බියගම, පේරගස්හන්දිය ප‍්‍රදේශයේ පවත්වා ගෙන යන ලද සම්බාහන මධ්‍යස්ථානයක් බියගම පොලිසිය මගින් පෙරේදා (10) පස්වරුවේ වටලා තබේ.

ඒ අනුුව  ඒහි සිටි  කළමනාකාරිනිය හා කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත් බුද්ධි අංශයේ උප පොලිස් පරීක්ෂක අතුකෝරල හා සැරයන් චන්දන යන නිලධාරීන්ට ලද තොරතුරක් මත උපාය දූතයකු යොදවා මෙම වැටලීම සිදු කර ඇත.

එම කළමනාකාරිනිය දෙමටගොඩ ප‍්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි තැනැත්තියක් වන අතර කාන්තාව පන්නල ප‍්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි තැනැත්තියක් වන බව වාර්තා වෙයි.

මෙම කාන්තාවන්ගෙන් පහස ලබා ගැනීමට පැමිණෙන පිරිමින් රුපියල් 1200 ක මුදලක් ගෙවා සම්බාහන මධ්‍යස්ථානයට ඇතුළත් විය යුතු අතර ඉන්පසුව එම පිරිමින් විසින් තමන්ගේ කැමැත්ත අනුව තෝරා ගන්නා කාන්තාවන්ට ඔවුන් ඉල්ලන මුදල ගෙවිය යුතුවේ.

noizetv

Related posts

ජනාධිපතිවරණයේදී මනාප දෙනවා නම් කතිරය බෑ..- මැ.කො.

Shiran Viraj

කොල්කටා නයිටිරයිඩර්ස් පිලට කඩුලු 7 ක ජයක්

Shiran Viraj

පාකිස්තානයට වසර 08කට පසු ඊයේ රාත‍්‍රියේ යළි ක‍්‍රිකට් වසන්තයක්

Shiran Viraj