26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
NewsPolitical

විදෙස් ශ‍්‍රමිකයන්ගෙන් මුදල් ගෙවන නිරෝධායනයට නාමල් විරුද්ද වේ..

විදේශ ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ දී රජය විසින් නොමිලේ සිදු කරන නිරෝධායනය හෝ ඔවුන්ගේ නිවෙස්වල නිරෝධායන ක්‍රියාවලියට යොමු කරන ලෙස නාමල් රාජපක්ෂ රජය අමාත්‍යවරයා රජයෙන් ඉල්ලා ඇත.

පසුගියදා පැවති ආණ්ඩු පක්‍ෂ කණ්ඩායම් රැස්ව්මේදී ඔහු මෙම ඉල්ලීම කර ඇත.

විදේශගත ශ්‍රී ලාංකිකයන් රැකියා අහිමිව අපහසුතාවයට පත්ව ඇති නිසා ඔවුනට මෙම ිසහනය රජය ලබා දිය යුතු යයිද ඔහු පවසා තිබේ.

එමෙන්ම එම ශ්‍රමිකයන් වෙනුවෙන් සහන මිලට ගුවන් ටිකට්පත් ලබාදිය යුතු බවද ඇමැතිවරයා පෙන්වා දී ඇත.

Related posts

08ක් මරුට.. 69ක් රෝහලේ.. අධිකාරී කාර්යාලය, මුළුතැන්ගෙය, ගබඩාව ගින්නෙන් විනාශයි.. මහර හිරගෙදර ගැටුමේ සුලමුල මෙන්න..

Shiran Viraj

පිළිමතලාවේදී දුම්රියක ගැටීමෙන් කාන්තාවක් මරුට

Shiran Viraj

අදත් අපි විරෝධතා..- ස්ටාලින්

Shiran Viraj
Translate »