mediahumanrights.lk
News Political

රන්ජන් ජනපති සමාව ඉල්ලන බව රනිල්ට කියයි?

රංජන් රාමනායකගේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රාමනායක මහතා සමග දුරකතනයෙන් කතා කළ බව ඩේලිමිරර් පුවත්පත වාර්තා කරයි.

රංජන් රාමනායක මහතාගේ නීතිඥයෙකුගේ දුරකථනයක් මාර්ගයෙන් වික්‍රමසිංහ මහතා රාමනායක මහතාට කතා කොට ඇති අතර එහිදී තමන් ජනපති සමාව ඉල්ලීමට බලාපොරොත්තු වන බව රාමනායක මහතා විහිළු සහගත ස්වරූපයෙන් ප්‍රකාශ කොට තිබෙන බවද එම පුවත්පත වාර්තා කරයි.

එහෙත් බන්ධනාගාරය වෙත රැගෙන යද්දී රාමනායක මහතා මාධ්‍ය අමතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ තමා කිසි විටෙකත් සමාව අයදින්නේ නැති බවය.

noizetv

Related posts

ඩෙල්ටා සීග‍්‍රයෙන් පැතිරෙමින්.. වහා දැඩි සංචරණය සීමා දමන්නැයි දන්වයි…

Shiran Viraj

බස් ධාවනය සම්පූර්ණයන්ම නවත්වයි.. ඉන්ධන නෑ…

Shiran Viraj

විල්පත්තුවේ තවත් අක්කර 175ක් පළතුරු වගා සමාගමකට !

Shiran Viraj