mediahumanrights.lk
News Political

ජනපතිගෙන් සමගි ජනබලවේගයට දුරකතන ඇමතුමක්

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉකුත්දා සමගි ජන බලවේගයේ ඉහළ පෙළේ දෙදෙනෙකුට දුරකතන ඇමතුම් ලබාදී තිබුණා.

එහි විශේෂත්වය වන්නේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී ඉකුත්දා සිදුකළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශයෙන් පසු ජනාධිපතිවරයා ද ඉන් පසු පැවති උත්සවයකදී ඊට ප‍්‍රතිචාර දක්වා ඇති පසුබිමකවීමයි.

Related posts

කුෂිනගර් ගුවන් තොට විවෘත කරන මුල් ගුවන් යානය ඇමති නාමල් ඇතුළු පිරිසක්..

Shiran Viraj

දිගම්බරම් සහ හකීම්ටත් STF ආරක්ෂාව

Shiran Viraj

උමාරාට වැඩ වරදී.. ‘මහතා’ට විරුද්දව නීතිය

Shiran Viraj