2026-11-03
mediahumanrights.lk
Local NewsNews

ප‍්‍රසිද්ද පාසලක Zoom මගින් උගන්වද්දී ගුරුවරියටත්, සිසුන්ටත් අසභ්‍ය විිඩියෝ හා පින්තූර එවලා..

බලන්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ජාතික පාසලක පාසල් දරැවන් වෙත මාර්ග ගත ඔන්ලයින් (online) ක්‍රමයට (Zoom) තාක්ෂණය යටතේ අධ්‍යාපන කටයුතු සිදු කරන අවස්ථාවෙිදි දරැවන්ගේ ජංගම දුරකතන වෙත Whats app මගින් අසභ්‍ය විිඩියෝ දර්ශන සහ අසභ්‍ය ජායාරූප එවා ඇති බව පවසා එම පාසලේ පංති භාර ගුරැතුමිය විසින පැමිණිල්ලක් කර ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසයි.

එම පංතියේ ඉගනුම ලබන දරැවන් 50 දෙනෙකු සහ ගුරැවරැන් 23 දෙනෙකු එකතු කර whats app කණ්ඩායමක් සකස් කර දරැවන්ට ඉගැන්විම කටයුතු කරන බවත් එලෙස උගන්වන අවස්ථාවෙිදි කිසිම පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් එම Whats app කණ්ඩායම වෙත ( groop ) එකට
එම අසභ්‍ය විිඩියෝ දර්ශන සහ අසභ්‍ය ජායාරූප එවා ඇති අතර දරැවන් පනස් දෙනාගේ සහ ගුරැවරැන් ගේ ජංගම දුරකතන වලට එම දර්ශනය එකම වෙිලාවෙිදි පැමිණි ඇති බවත් එම පැමිණිල්ලේ සදහන් බව පොලිසිය පැවැසීය.

මෙිි සමිබන්දයෙන් විදුලි සංදේෂණ නියාමන කොමිසමි සභාවේ දුරකතන විශ්ලේෂණය ලබා ගෙන එම අපරාධය සිදු කල අය හදුනාගෙන නිිතිමය කටයුතු සිදු කිරිමට පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.

බලන්ගොඩ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඒ.එමි.මයුරසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙිි සමිබන්දයෙන් පරික්ෂණ පැවැත්වෙි.

– සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි

lankacnews

Related posts

ආර්ථිකය වර්ධනය කර ගැනීමට නම් වැඩි වශයෙන් කර්මාන්ත හා සේවා අංශයන් සඳහා අවධානය යොමු විය යුතුයි

Shiran Viraj

රාමඤ්ඤ නිකායේ උප සභාපති මමයි.. මාලිමා ආණ්ඩුව බුද්ධාගමේ ප‍්‍රමුඛතාව ඉවත් කරන්නේ නෑ…

Shiran Viraj

මහ වැස්සෙන් විදුලිබලේටත් දැඩි හානි – ලක්ෂ දෙකක් අඳුරේ

Shiran Viraj
Translate »