28.5 C
Colombo
2026-10-09
mediahumanrights.lk
NewsPolitical

බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධූරයට ලොහාන් රත්වත්තේ

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද අද පත් කරනු ලැබ සිටී. රත්වත්තේ මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ නව අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නේය.

මෙම තනතුරේ මින් ඉහත කටයුතු කළ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ වෛද්‍යවරිය මහර බන්ධනාගාර කැරැල්ලෙන් පසු අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ අතර ඇයට වෙනත් විෂය පථයක් පිරිනැමිණි.

ලොහාන් රත්වත්තේ මහතා  මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේ ද කටයුතු කරයි. 

Related posts

ලබන වසරේ දී තම ඡන්දය භාවිතා කිරීමට ජනතාවට අවස්ථාව ලැබෙනවා..- ජනපති

Shiran Viraj

රට රත් කර ජනප්‍රියත්වය අඩු කරන ක්‍රමය ගම්මන්පිල හෙළි කරයි

Shiran Viraj

යාපනයේ දිළිඳු පවුල් වෙනුවෙන් යුද හමුදාවෙන් ස්ථීර නිවාස 770ක්…

Shiran Viraj
Translate »