2026-10-31
mediahumanrights.lk
NewsPolitical

ඉතිහාසයේ පළමු වතාවට කැබිනට් රැස්වීම ‘සූම්’ එකෙන්

ලංකා ඉතිහාසයේ පළමු වතාවට ඊයේ (30) දිනයේදී කැබිනට් රැස්වීම ‘සූම්’ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.

ඒ අනුව සවස 6ට ආරම්භ වී ඇති කැබිනට් රැස්වීම සදහා සිය නිවෙස්වල සිටම සියලුම කැබිනට් ඇමැතිවරුන් සම්බන්ධ වී සිටින බව දැනගන්නට තිබේ.

කොරෝනා රෝගය මුල්කරගෙන දැඩි සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුගමනය කිරීම මේ සදහා හේතු වී ඇති බව දැනගන්නට ඇත.

Related posts

ජනපතිතුමා ඉන්ද්‍රජාලකයෙකු තමයි…- ගම්මන්පිල

Shiran Viraj

අලුත් අවුරුදු සමය තුළ පුද්ගලයින් 665 ප්‍රතිකාර ලබයි

Shiran Viraj

2026 පාසල් කාලසටහන සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ නිල දැනුම්දීම

Shiran Viraj
Translate »