26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
NewsSportsSports News

LPL පුහණුකරුවෙකුට කොරෝනා..

ර‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වීමට නියමිත පුහුණු කරුවෙකුට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ.

‘කොලොම්බු කින්ස්’ කණ්ඩායමේ පුහුණුකරු ලෙස එක්වීමට නියමිත එංගලන්තයෙ කබීර් අලි මෙසේ ආසාදිත වී ඇත.

මේ තත්ත්වය මත ඔහුට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වී තිබේ.

ඩේව් වට්මෝර් මීට පෙර එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට යෝජනා වී තිබිණි.

තරගාවලිය නොවැම්බර් මස 27 වනදා සිට හම්බන්තොට සූරියවැව ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

lankacnews

Related posts

15 හැවිරිදි දැරියක් දරුවෙකු බිහිකර රෝහලෙන් පලායයි..

Shiran Viraj

සංචරණ සීමා ඉක්මවූ තීන්දුවක්..- අගමැති

Shiran Viraj

ඡන්ද ප‍්‍රතිඵලය ජනතාව පෙට්ටියට දැමූ ඒවා තමයි.. පෙට්ටි මාරු කරලත් නෑ.. ජිල්මාට් නෑ.. පාර්ලිමේන්තුවෙන් එලියේ සටන් කරනවා..

Shiran Viraj
Translate »