30.6 C
Colombo
2026-10-03
mediahumanrights.lk
Local NewsNews

සුවය ලැබූ ආසාදිතයින් ගණන 5000 ඉක්මවයි

අද (02) උදෑසන වන විට කොරෝනා වෛරස ආසාදිතයින් 344 සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 5000 සීමාව ඉක්මවා ගියේය.

ඒ අනුව අද වන විට පුද්ගලයින් 5249ක් පූර්ණ සුවය ලබා ඇති අතර, මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 11,060ක් ලෙස වාර්තා වේ.

මේ අතර රෝහල්ගත ආසාදිතයින් ගණන 5,789ක්  වන අතර මෙරට 22 වන කොවිඩ් මරණය ද අද වාර්තා විය.

adaderana

Related posts

ගුවන් කාර්ය මණ්ඩලය ගැන රටට පැහැදිළි කරදෙයි

Shiran Viraj

නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක උරුමයන් සුරැකීමට ජනාධිපති කාර්ය සාධක බළකායක්

Shiran Viraj

ගයන්ත තවත් බලය ඉල්ලා ජනපති ළඟට යයි

Shiran Viraj
Translate »