2026-09-06
mediahumanrights.lk
NewsPolitical

බන්දුල කියන මිලට හාල් හෙව්වොත් බත් කන්නට සිදුවන්නේ නැත! – පා.ම හර්ෂද සිල්වා

මෙරට සහල් වෙළෙඳපොළේ තරගකාරීත්වයක් ඇතිකිරීමට නම් සහල් මාෆියාවට හොඳ තරගයක් ලබාදීමට හැකි තවත් කණ්ඩායමක් බල ගැන්විය යුතු බවත් ඒ සඳහා සුදුසුම කණ්ඩායම වන්නේ මෙරට සුළු හා මධ්‍යම පරිමාණ වී මොල් හිමියන් බවත් පා.ම හර්ෂ ද සිල්වා මහතා පවසයි.

නිවේදවයක් යොමු කරමින් ඔහු පෙන්වා දෙන්නේ වෙළඳ ඇමති බන්දුල කියන මිලට හාල් හෙව්වොත් ජනතාවට බත් නොකා සිටීමට සිදු වන බවය.

මෙම සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන් වෙළෙඳපොළේ තරග කරන විට සහල් මාෆියාවට අවශ්‍ය පරිදි සහල් මිල තීරණය කිරීමට හැකියාවක්ද නොලැබෙන බවත් ඔවුන් බල ගැන්විය යුතු බවත් එම නිවේදනය මගින් මන්ත්‍රීවරයා අවධාරණය කර ඇත.

lankaleadnews

Related posts

SAS seasonal summer 2018 routes – 5 new destination & 27 new non-stop routes

Shiran Viraj

සයිටම් ගැන රජයේ නිවේදනය පිටවෙයි, ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙන්න – GMOA

Shiran Viraj

හේලීස් – සිංගර් ශ්‍රී ලංකා ගනුදෙනුව සම්පූර්ණයි. වටිනාකම රුපියල් බිලියන 10 ඉක්මවයි

Shiran Viraj
Translate »