mediahumanrights.lk
Local NewsNews

නඩු ඉක්මන් කරන්නැයි, ඉල්ලා රැඳවියෝ වැලිකඩ වහලට නගිති

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි වහල මත නැගී මේ වනවිට විරෝධතාවයක නිරත සිටිති. 

ඒ, ඔවුනගේ  නඩු කටයුතු ඉක්මන් කරන ලෙස ඉල්ලමිනි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පරිපාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, රිමාන්ඩ් බන්ධනාගාර රැඳවියන් පිරිසක් මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි.

බන්ධනාගාර පරිශ්‍රයේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව ද ඔහු පැවසී ය.

news1st

Related posts

ශ්‍රී ලංකාවේ ප්‍රධානම තුරුම්පුව 'මීළඟ ටෙස්ට් තරගයෙන්' ඉවතට

Shiran Viraj

මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමඟ ඇති වූ සිද්ධියේදී අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා ඇප මත නිදහස්

Shiran Viraj

මහින්දගේ කතාවෙන් පස්සේ පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් – අදත් ඡන්දයක් ඉල්ලයි

Shiran Viraj
Translate »