mediahumanrights.lk
Local News News

සුවය ලැබූ ආසාදිතයින් ගණන 5000 ඉක්මවයි

අද (02) උදෑසන වන විට කොරෝනා වෛරස ආසාදිතයින් 344 සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 5000 සීමාව ඉක්මවා ගියේය.

ඒ අනුව අද වන විට පුද්ගලයින් 5249ක් පූර්ණ සුවය ලබා ඇති අතර, මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 11,060ක් ලෙස වාර්තා වේ.

මේ අතර රෝහල්ගත ආසාදිතයින් ගණන 5,789ක්  වන අතර මෙරට 22 වන කොවිඩ් මරණය ද අද වාර්තා විය.

adaderana

Related posts

ජනාධිපති කියන දේ කරන නායකයෙක්.. ආණ්ඩුව ආරාධනා කලොත් සලකා බලනවා..- රවි

Shiran Viraj

මහින්දට 75යි.. ජන්ම දිනය අදයි..

Shiran Viraj

කොරෝනා නිසා මිය ගණණ 258 දක්වා ඉහළට

Shiran Viraj