29.5 C
Colombo
2026-10-05
mediahumanrights.lk
Local NewsNews

පොලීසියේ, රේගුවේ හා බන්ධනාගාරයේ කොරෝනා රෝගීන් ඉහළට

180 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ තවත් නිලධාරීන් 257 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවයි. ස්වයං නිරෝධායනය සදහා යොමුකර ඇති පොලිස් නිලධාරීන් ගණන 1,302 ක් වනවා.  

මේ අතර රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 8 දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සුනිල් ජයරත්න කියාසිටියා.
මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයන් ගණන 5 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.  ඒ අතර වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ නිලධාරිණියන් 4 ක් සහ වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින සිරකරුවෙකුද වන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. වැලිකඩ බන්ධනාගාර රෝහලේ ඖෂධ සංයෝජකවරියකට කොරෝනා වෛරසය වැලදී ඇති බවට මීට පෙර තහවුරු වුණා. ඇය කාන්තා බන්ධනාගාරයේ රාජකාරී සදහා ඉකුත් දිනවල ගොස් සිටි බවයි අනාවරණ වුණේ. nethnews              

Related posts

අලුත් අවුරුදු සමය තුළ පුද්ගලයින් 665 ප්‍රතිකාර ලබයි

Shiran Viraj

කටුනායක ගුවන් තොටුපළේ නීතිවිරෝධීව සංචාරය කිරීම් නැවැත්වීමේ ශ්‍රීලංකන් මෙහෙයුම් සාර්ථක වේ

Shiran Viraj

O/L ප‍්‍රතිඵල නිකුත් වේ…

Shiran Viraj
Translate »