27.8 C
Colombo
2026-07-04
mediahumanrights.lk
Local NewsNews

අක්කරෙයිපත්තුව පොලිස් බල ප්‍රදේශය දැඩි සෞඛ්‍යාරක්ෂිත කලාපයක් ලෙස නම් කෙරේ

අක්කරෙයිපත්තුව පොලිස් බල ප්‍රදේශය දැඩි සෞඛ්‍යාරක්ෂිත කලාපයක් ලෙස නම් කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය කටයුතු කර තිබෙනවා.

එම ප්‍රදේශයේ වාර්තා වන රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමත් සමඟයි මෙම තීරණය ගෙන ඇත්තේ. අක්කරෙයිපත්තුව ප්‍රදේශයෙන් රෝගීන් 58 දෙනෙකු හා කල්මුණේ ප්‍රදේශයෙන් රෝගීන් 86 දෙනෙකු වාර්තා වුණා.

ITN NEWS

Related posts

බැඳුම්කර වාර්තාවේ මොකුත් නැහැ ! : '' එජාපයට ආවාසි කොළ ඉවත්කරලා’ – ඒකාබද්ධය

Shiran Viraj

අමෙරිකානු කොංග්‍රස් නියෝජිතයින් සම්බන්ධන් හමුවෙයි

Shiran Viraj

රග්බි ලෝක කුසලානය වෙනුවෙන් එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අද තරග බිමේ

Shiran Viraj
Translate »