2026-11-03
mediahumanrights.lk
NewsPolitical

තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දෙයි

පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා දිවුරුම් දී තිබේ.

දිවුරුම්දීම අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

lanka lead news

Related posts

කොළඹ ප‍්‍රසිද්ද පුද්ගලික රෝහලකට කොරෝනා රෝගියෙක් ඇතුළු වෙයි.. කාර්ය මණ්ඩලය නිරෝධායනයේ…

Shiran Viraj

පොහොට්ටුවේ වැඩ සටහන් කිහිපයක් නවතී

Shiran Viraj

සුළඟින් නිවාස 29ට හානි

Shiran Viraj
Translate »