30.6 C
Colombo
2026-08-31
mediahumanrights.lk
Local NewsNews

ශිෂ්‍යත්වය සහ උසස් පෙළ පිළිබඳ විශේෂ තීරණය අද

05 වසර ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණය අද දිනයේදී ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන හා සෞඛ්‍ය බලධාරීන් අතර ඊයේ දිනයේදී ද සාකච්ඡුාවක් පැවැත්වුණා.

මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවෙමින් පවතින සාවද්‍ය ප‍්‍රචාරයන්ට නොරැුවටෙන්නැයි ජනාධිපති මාධ්‍ය අංශය ජනතාවට දැනුම් දෙනවා.

ජනතාව දැනුවත් කිරීම සඳහා ජනාධිපති මාධ්‍ය අංශය හෝ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යොමු කරන විශේෂ නිවේදන විද්්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් පමණක් පළ කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙන්නේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

අලූත් අවුරුදු විශේෂ ප‍්‍රවාහන සේවා අදත් – දුම්රිය මගීන්ට අනතුරු ඇගවීම්

Shiran Viraj

හම්බන්තොටට ෆයිසර් දුන්නේ වරාය නිසා..- ප‍්‍රසන්න.. *** කොළඹ වරාය නිසා කොළඹටත් දිය යුතුයි..- හේමන්ත

Shiran Viraj

අර්ථ සාධක මුදල් ගිණුමට ලැබුනාද ? නව ක්‍රමවේදයක් ඇරඹීමට කැබිනට් අනුමැතිය

Shiran Viraj
Translate »