2026-09-01
mediahumanrights.lk
Local NewsNews

ඇහැලියගොඩ ලොක්ඩවුන්..

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශය තුළ අද මධ්‍යම රාත්‍රියේ සිට සංචාරණ සීමා පැනවීමට තීරණය කර තිබේ.

ඇහැලියගොඩ ප‍්‍රාදේශීය කොරෝනා මර්ධන කමිටුව සඳහන් කරන්නේ ලබන සදුදා උදෑසන 5 දක්වා මෙම සීමාවන් ක්‍රියාත්මක බවයි.

දිස්ත‍්‍රික්කයේ වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් ඇහැලියගොඩින් වාර්තා වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඇහැලියගොඩ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සඳහන් කරයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

රණතුංග පවුලේ කෙනෙක් නැතුව මහින්දට දේශපාලනය කරන්න බෑ

Shiran Viraj

පරාජයන්ගේ අමිහිරි මතකයන් මැද දික්වැල්ලට අද ලෝක වාර්තාවක් බිහි කිරීමේ අවස්ථාව

Shiran Viraj

අත්‍යවශ්‍ය කරුණකට පමණක් පොදු ප‍්‍රවාහන සේවය භාවිත කරන්න

Shiran Viraj
Translate »