31.7 C
Colombo
2026-07-08
mediahumanrights.lk
NewsPolitical

මාධ්‍යට විවෘත නොවූ එජාප සංවත්සර සැමරුම

එක්සත් ජාතික පක්ෂයේ අභිමානවත් 74 වන සංවත්සර සැමරුම රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණි.

ඊට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් වන ජෝන් අමරතුංග, දයා ගමගේ, වජිර අබේවර්ධන, අකිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක, ජෝන් අමරතුංග, අර්ජුන රණතුංග සහ රුවන් විජයවර්ධන යන මහත්වරුන් සහභාගී වී සිටියහ.

කෙසේවෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ 50කවත් පාක්ෂිකයන් පිරිසක් ඊට සහභාගී නොවී සිටීමය.

lanka lead news

Related posts

දුලාජ්ගේ තෝරා ගැනීම හරි ගිහින්

Shiran Viraj

නව ත්‍රස්ත විරෝධී නීතියක් සකස් කිරීමට කමිටුව රැස්වෙයි

Shiran Viraj

කාමය වැඩි වී අසභ්‍ය ආශාවට ලොල්වූ නිසා පුද්ගලයෙකු මරුට

Shiran Viraj
Translate »