2026-07-03
mediahumanrights.lk
NewsPolitical

20 වෙනි සංශෝධනය ගෙන එන්නේ ආර්ථික උවමනාවන් ඉටුකර ගන්න – මන්තී‍්‍ර විජිත හේරත්

කොල්ලකාරී ආර්ථික උවමනාවන් ඉටුකර ගැනීම සදහා වත්මන් ආණ්ඩුව විසි වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් පවසනවා. මන්තී‍්‍රවරයා සදහන් කළේ 19 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒකාධිපති පාලනය යම් ප‍්‍රමාණයකට ඉවත්ව තිබූ බවයි.

යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබද අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාර සදහන් කළේ පාර්ලිමේන්තුවේද බලය අඩු කර ඇතිි බවයි.

කෙසේවෙතත් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කළේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සදහා ජනතාව වත්මන් ආණ්ඩුවට බහුතර බලයක් ලබාදී ඇති බවයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

වර්ජනය ක්‍රියාත්මකයි – රෝහල් ප්‍රතිකාර අඩපණයි..ගුරුවරුන්ගේ කැපී පෙනෙන අඩුවක් නෑ

Shiran Viraj

පළාත් සභා මැතිවරණය සමානුපාතික ක්‍රමය යටතේ පැවැත්විය යුතුයි

Shiran Viraj

තවත් ආසාදිතයින් 14ක්-සමස්ත ආසාදිතයින් ගණන 233 දක්වා වැඩි වෙයි

Shiran Viraj
Translate »